• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කංචන අදත් මාධ්‍ය හමුවක් තියයි! බයවෙන්න එපා තෙල් නැව් මග එන බව රටටම කියයි! (VIDEO)

July 3, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!
Share on WhatsAppShare on Facebook

ජුලි මස 8-9 සහ ජුලි 11-14 යන දිනයන් හිදී මෙරටට ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඉන්ධන නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළ ඉල්ලීම් අනුව මෙම ඉන්ධන නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ජුලි මස 22-23 යන දිනයන් හිදී LIOC සමාගම හරහා මිලදී ගනු ලැබූ පෙට්ට්‍රල් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. 

එම පෙට්ට්‍රල් නෞකාව වෙනුවෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවා ඇති බවත් ලබන ජුලි මස 08 වෙනිදාට තවත් ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවීමට සිදුව ඇති බව සඳහන් කර සිටියා. එම නෞකාවට ගෙවීමට ඇති ඉතිරි මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල පියවීමට නියමිතව ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර තවත් ඩීසල් නෞකාවක් මෙම මස 15-17 යන දිනයන් හිදී මෙරටට ලබාදීමට හැකි බව ලංකා IOC සමාගම සඳහන් කර සිටියා. ඒ සඳහා හෙට දිනයේදී ඇනවුමේ සීයයට 50ක් ගෙවන ලෙසත් ඉතිරි සීයයට 50 කොටස ලබන බදාදා වන විට ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව කියා සිටියා. 

කෙසේ වුවද මෙරටට ඉතා ඉක්මනින් පෙට්ට්‍රල් නෞකාවක් ලබා ගැනීමට ඇති බැවින් ඒ සඳහා මුලික මුදලක් පියවීමට සිදුවන බැවින් මෙම ඩීසල් ඇනවුම සඳහා වටිනාකමෙන් සීයයට 30ක් පමණක් පියවීමට අවසර ඉල්ලා ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සඳහා ලංකා IOC සමාගමේ අවසර ලැබෙන අයුරින් ගෙවීම් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර රටට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගැනීම සඳහා මැලේසියානු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවත් එහිදී මැලේසියානු රජය විසින් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවත් එම ඉන්ධන ඉක්මනින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර ජුලි මස 10-11 සහ අගෝස්තු මස 9-12 යන දිනයන් තුලදී මෙරටට බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 135,000 බැගින් වූ නෞකා දෙකක් ලඟා වීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා. මෙම බොර තෙල් නෞකා දෙක ඉන්දියානු සමාගමක් හරහා සිදුකරන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 582ක් වැය වන බවත්, එය සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුවද ඒ සඳහා මුදල් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශව කිහිපයකගේ සහය ලබා ගැනීම බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

SendShareShare
Previous Post

ළමයින්ට තව සතියක් ගෙදර ඉන්න කියයි!

Next Post

සජබෙ රටපුරා උද්ඝෝෂණ අරඹයි! මෙන්න කාලසටහන!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper