• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කහ පාට වැ‌ඩේ පිටිපස්සේ ‌දේශපාලන ගේමක් කියලා දැනගත්තාම මිනිස්සු දිගට හරහට පහර දෙන්න පටන් අරන්! (VIDEO & PHOTOS)

June 24, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
කහ පාට වැ‌ඩේ පිටිපස්සේ ‌දේශපාලන ගේමක්  කියලා දැනගත්තාම මිනිස්සු දිගට හරහට පහර දෙන්න පටන් අරන්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද දිනයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංතා තරගයට කහ වර්ණයෙන් ඇදුම් ඇද පැමිණෙන ලෙසට ගෙන යන ව්‍යාපාරය පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට අනාවරණය වීමත් සමග මේ වනවිට ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි මතුවෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය.

මේ ‌එසේ ජනතාව විරෝධය පළ කොට තිබූ ආකාරයය.

අප එය අනාවරණය කළ පුවත!

අහුවෙන්න එපා! අද ක්‍රිකට් මැච් එකේ කහපාට ටීෂර්ට් වැඩේ පොහොට්ටුවේ දේශපාලන මාකටින් ගේමක්! ඉරාජ්-චතුර දෙන්නත් වැඩේට බැහැලා ඉන්න එක ගැන සැකයක්!

අද කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගයේදී ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීම සදහා කහපැහැති ටීෂර්ට් ඇදගෙන පැමිණෙන ලෙසට ගෙන යන ප්‍රචාරය පොහොට්ටුවේ කණ්ඩායමක් විසින් ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයක් බව අනාවරණය වී තිබේ.

මෙම කණ්ඩායම පොහොට්ටුවේ සිට මේ වනවිට ස්වාධිනව සිටින අතර ඉදිරියේදී කහපාට යටතේ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව ඔවුන් විසින් එක්තරා කණ්ඩායමකට මෙහි ප්‍රචාරක ව්‍යාපාරය බාර දී ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව මෙම කණ්ඩායම විසින් ඉකුත් දින කිහිපය පුරා අද දින කහ පැහැති ටී ෂර්ට ඇද තරගය නැරඹීමට එන ලෙසට ප්‍රචාරයක් ගෙන යමින් සිටියේය.

පසුගිය දිනෙක ඩිලාන් පෙරේරා මහතා සදහන් කර සිටියේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවත්, එහි පැහැය කහ පාට බවත්ය.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා කඩේ ගිය ඉරාජ් වීරරත්න, චතුර අල්විස් වැනි පුද්ගලයන්ද මෙම ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටීමද සැකයට තුඩු දෙන්නක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

SendShareShare
Previous Post

තෙල් නෑ! රෝහල් 3ක් වසා දමයි!

Next Post

ධම්මික පෙරේරා අද හවස ඇමැතිකමේ දිවුරුම් දෙනවා!

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත...

Read more
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.