අනරපුරේ ඉන්ධන හලක ඉන්ධන තබාගෙන ජනතාවට ලබා නොදීමේ පුවතක් වාර්තා වීමෙන් පසු එම ස්ථානයට පැමිණි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී. පෙරේරා මහතා අදාළ ඉන්ධන තොගය ජනතාවට බෙදා දීමට පියවර ගත්තේය.
එහිදී පෝලිම්වල සිටි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් අදාළ නිලධාරියට හිමිවූ ආකාරයද දැකගන්නට ලැබිණ.










