• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනවරම අහිමි ජනාධිපති කෙනෙක් ජනවරමක් නැති කෙනෙක්ව අගමැති කරලා! 2018 අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල් අගමැති කළා වගේම මේ පාර අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල්ව ගෙදර යවනවා! සුමන්තිරන් දෙමළ සන්ධාන ස්ථාවරය පහදයි!

May 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ජනවරම අහිමි ජනාධිපති කෙනෙක් ජනවරමක් නැති කෙනෙක්ව අගමැති කරලා! 2018 අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල් අගමැති කළා වගේම මේ පාර අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල්ව ගෙදර යවනවා! සුමන්තිරන් දෙමළ සන්ධාන ස්ථාවරය පහදයි!
Share on WhatsAppShare on Facebook

අද ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ජනවරම අහිමි කරගත් ජනාධිපතිවරයකු බවත්, එවැනි ජනවරම අහිමි කරගත් අයකු කිසිදු ජනවරමක් නැති පුද්ගලයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එද්.ඒ. සුමන්තිරන් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් යනු අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පවා පැමිණීමට නොහැති වූ පුද්ගලයකු යැයි කියාය.

එමෙන්ම 2018 වසරේ සිදුවූ දින 52 කුමන්ත්‍රණයේදී රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රජාතන්ත්‍රවාදීව යළි අගමැති කරවීම සදහා සටන් කළා සේ මෙවර වික්‍රමසිංහ මහතාව ගෙදර යැවීම සදහා ප්‍රජාත්න්ත්‍රවාදීව සටන් කරන බවද ඒ මහතා කීය.

SendShareShare
Previous Post

බෙහෙත් හිඟය දරුණු අතට! රෝගීන් බෙහෙත් නැතිව මරුට! දොස්තර සංගම‌යකින් බරපතළ අනතුරු ඇඟවීමක්!

Next Post

අද ලොකු නඩු 2ක තීන්දු දෙයි!

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper