නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ.
සමන් ඒකනායක මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගෙන තිබේ.
ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි.










