නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්ව ඇති බව කතානායවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමග පළමුව ඒ මහතා අසලටම ගොස් සුබ පැතුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.
ඒ අනුව වික්‍රමසිංහ මහතා සියඹලාපිටිය මහතාට අත පා සුබ පතනු දැකගත හැකිවිය.










