රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති ඒ මහතාගේ දේහය අද (04) රාත්‍රියේ ලංකාවට රැගෙන ඒමට නියමිතය.
මිය යන විට මන්ත්‍රීවරයා 57ත් වන වියේ පසු විය.











