• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීත් හරි මගට එයි! මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් ජන්දයක් තියලා ජනතාවට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දුන්නොත් විතරයි!

May 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රීත් හරි මගට එයි! මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් ජන්දයක් තියලා ජනතාවට ආණ්ඩුවක්  පිහිටුවීමට ඉඩ දුන්නොත් විතරයි!
Share on WhatsAppShare on Facebook

රටම මහා අභාග්‍යයකට මුහුණ පා අවස්ථාවක දේශපාලනඥයන් ද ජනතාවගේ පැත්ත ගත යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු දිනයේ දී තමන් ද පාරට බැස්සේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ආණ්ඩුවේ සියලු නායකයන් ඉවත් වී නව ආණ්ඩුවක් බිහි කර ගැනීම සදහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි කියාය.

රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමඟ ජනතාව පීඩාකාරී තත්වයක සිටින විට ගෙදරට වී සිටීමේ හැකියාවක් තමන්ට නැතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුවක් පිහිටුවීමට නොදී වත්මන් ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සාහ කළහොත් රටේ ප්‍රශ්න තවත් උග්‍ර වනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් අද (1) රට පුරා සංවිධානය කර තිබූ විරෝධතා මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් විරෝධතාවයට එක්වෙමිනි.

රටේ පවතින අභියෝග ජයගැනීමට නම් ජනතා ප්‍රශ්න තේරුම් ගත් ආණ්ඩුවක් ආ යුතු බව කී හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ජනතා ප්‍රශ්න දෙස තවත් බලා සිටිනවාද නැතිනම් ජනතාවට සුදුසු ආණ්ඩුවක් තෝරාගන්නට ඉඩදී ඉවත්වෙනවාද යන්න දෙස ජනතාව බලාසිටින බව සඳහන් කළේය. එසේ නොවුවහොත් ජනතාව නිවෙස්වල මියයන තත්වයක් ඇතිවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් රටේ ලක්‍ෂ 2ක 3ක පිරිසක් බඩගින්නේ සිටින බවත්, ආහාර ඉල්ලා තමන්ට රට පුරා ජනතාවගෙන් ඇමතුම් ලැබෙන බවත් කීවේය. තමන් ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන යන විරෝධතාවයට ආශීර්වාද කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

SendShareShare
Previous Post

නියෝජ්‍ය කතානායකකමට නම් 2ක්! පොහොට්ටුවෙන් ඩිලාන්! විපක්ෂයෙන් සුදර්ශනී! බදාදා ආණ්ඩුවට තීරණාත්මකයි!

Next Post

ජයඝෝෂා මැද අත්පොළසන් මැද ෆීල්ඩ් මාෂල් ඊළඟ යුද්ධය ඉවර කරන හැටි කියයි! සහෝදරවරුනි අපේ ආණ්ඩුවක් යටතේ මේ රටේ හොරා කාපු හැම එකක්ම අපි අල්ලනවා! උන් හොරා කාපු සල්ලිත් මේ රටට අරන් එනවා! කොහේ හැංගිලා හිටියත් උන්ට හිර ගෙට යන්න වෙනවා! (VIDEO)

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper