• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන සල්ලි හොරා කාපු දේශපාලකයන් රටින් පනින්න සූදානම්! නීතීඥවරු කණ්ඩායමක් වැඩක් දෙන්න සූදානම් වෙයි!

April 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මිරිහානේ කොල්ලො ටික උසාවි දාන්න පොලිසියෙන් එළියට ගනිද්දි නීතීඥවරු සෙට් එක අත්පුඩි ගහලා දුන්නු සපෝට් එක කොහොමද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා. 

නීතිඥවරුන් පිරිසක් විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල පැවසුවේ. 

ඔවුන් එලෙස පලාගිය හොත් එම නඩු කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් සිදුවන බවත්, එසේ වුවහොත් ඔවුන් විසින් අවභාවිතාවට ලක් කළ රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපළ යළි අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට දැඩි අගතියක් සිදුවන බවත් නීතිඥ සුනිල් වටගල පෙන්වා දුන්නා. 

එබැවින් දූෂණ චෝදනා සහ නඩු කටයුතු වලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයින් විදේශගතවීම වැළැක්වීම සඳහා වහා විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබාගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.

නීතිඥ ප්‍රජාව විසින් ඉදිරිපත් කළ ඉල්ලීමට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව ද නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සඳහන් කළා.

SendShareShare
Previous Post

මං හිටපු ලංකාව ලෝකෙ කොහෙවත් නෑ! ඒක ගෝල්ෆේස් එකේ තියෙනවා! ගියාම දැනුනෙ! ඒක පුංචි මැජික් එකක් හලෝ! (VIDEO)

Next Post

කන්න දෙකක් විනාශ කරලා ගොවියො ටික හිඟමනට වට්ටලා ඔන්න දැන් ජනාධිපතියි ගෝලයෝ රොත්තයි කාබනික පොහොර වැඩේ නවත්වලාලු! ගොවියනි මොකද්ද මේගොල්ලන්ට දෙන දඬුවම!

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper