මහනුවර සිට දින 5ක් පුරා කොළඹ බලා පැමිණෙන සමගි බල පා ගමන අද දින මහනුවරින් අරම්භ වීමට නියමිතය.
මෙම පා ගමන ලබන 30 වැනිදා කොළඹ බලා පැමිණීමට නියමිතය.
30 වන දා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග එම පාගමන කොළඹට ඇතුල් වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.