නව අගමැතිවරයකු යටතේ බිහි කරන අන්තර්වාර පාලනයකට මැතිඇමැතිවරුන් එකග වන කරවා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුව ඇතුළේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් රැසකට ඇමතුම් ලබා දීමට පටන් ගෙන ඇති බව දැනගන්නට තිබේ.
එහිදී නව අගමැතිවරයකු යටතේ බිහිකරන නව අන්තර්වාර පාලනයකට එකග වන ලෙස එම මැතිඇමැතිවරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.










