සැබෑ විප්ලවකරු ලෙස සැලකෙන කුමාර් මහත්තයා හෙවත් කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවත්නා අරබ්දූය විසදා ගන්නා ආකාරය පිළිබදව පැහැදිලි කිරීමක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනබල සභා පිහිටුවා ඒවා ශක්තිමත් කිරීම හරහා මෙම අර්බූදයට විසදුම් සෙවිය හැකි බවකි.








