අලුත් අවුරුදු නිවාඩුව හේතු කොටගෙන අරගලයේ නියුතු තරුණතරුණියක්ට පානීය ජල හිගයක් මතුව ඇති බව වාර්තා වේ.
දිවා කාලයේ පවතින අධික දාහය හේතුවෙන් මේ වනවිට අරගල භූමියට දැඩි ජල අවශ්‍යතාවක් මතුව ඇති බව දැනගන්නට ඇත.
එමනිසා පානීය ජලබෝතල් පරිත්‍යාග කළ හැකි අය සිටී නම් හැකි ඉක්මනින් ඒවා අරගල භූමියට ලබා දෙන ලෙස සංවිධායකයන් ඉල්ලීමක් කොට ඇත.








