• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගලවත්තට මහ සෙනගක්! විපක්ෂය කරන හැටි.. ආණ්ඩු බලය ගත්තාම ආණ්ඩු කරන හැටි සජිත් කියයි! (PHOTOS & VIDEO)

March 21, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
අගලවත්තට මහ සෙනගක්! විපක්ෂය කරන හැටි.. ආණ්ඩු බලය ගත්තාම ආණ්ඩු කරන හැටි සජිත් කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ බරපතළ අගාධයකට වැටී ඇති රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමේ ශක්තිය ජනතාවට ඇති බවත් එය වටහා ගෙන ඇති ජනතාව දිනෙන් දින සමගි ජන බලවේගය වටා රොද බඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරාගත නොහැකි ජීවන වියදමෙන් රට අගාධයට වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා වහාම කළ යුත්තේ මේ රට ගොඩනැගීමේ කාර්යභාරය අතට ගැනීම බවද පැවසීය. තට්ටු මාරු ක්‍රමය වෙනුවට අලුතින් හිතන දේශපාලන චින්තනය මේ රටේ ජනතාව තුළ ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස තෝරා පත් කළේ ඒ අනුව බවද පැවසීය.

මෙරට දේශපාලන වංශ කතාව තුළ සමගි ජන බලවේගය විපක්ෂ දේශපාලන භූමිකාව සහමුලින්ම වෙනස් කොට ඊට නව අර්ථයක් එක් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා දේශය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට, බලය නැතත් සමගි ජන බලවේගය දායක වී ඇති බවද පැවසීය.

වැඩ බැරි දුර්දාන්ත ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යැවීම උදෙසා පෙළ ගැසෙන බව පැවසූ විපක්ෂ නායකතුමා රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත ද විපක්ෂයේ පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය ඉටුකරන බවද කීය.

සමගි ජනබලවේගයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් විතාන මහතාගේ ආසන බල මණ්ඩල රැස්වීම ඊයෙ (20) අති සාර්ථක ලෙස පැවැත්විණි. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මොනවා වුණත් ජොනී පාලම් හැදිල්ල නොනවත්වයි! අදත් මුල් ගලක් තියලා! (PHOTOS)

Next Post

ජනපති පත් කළ ආර්ථික සභාව පළමුවරට ජනපති හමුවෙයි! කමිටු ගණනාවක් පත්කරන්න යෝජනා!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.