• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් මිනිස්සු ජනාපතිටයි අගමැතිටයි අපිටයි බනිනවා! ඒ තරම් කේන්තියෙන් ඉන්නේ! අපි විමල්-උදය-වාසුලා එක්ක සන්ධානයක් හදනවා! දිනේෂ්-තොණ්ඩමන්-අතාවුල්ලා- ඩග්ලස්වත් ගන්නවා! (VIDEO)

March 17, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතාව පාපැදියට පුරුදු වෙන්න ඕනෑ! ආර්ථිකය හොඳ වුණොත් ඇමැතිවරුත් මාසෙකට දවසක්වත් පාපැදියෙන් ඒවි! අමරවීරගෙන් අමර කතාවක්!
Share on WhatsAppShare on Facebook

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක් කරගැනීමට සූදානම් බව එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි පාර්ශ්ව සමග පෙළ ගැසෙමින් සිටින බවය.

“ආණ්ඩුව පිළිබඳව මිනිස්සුන්ට කලකිරීමක් තියෙනවා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට.. ඒ පවුලේ සියලු දෙනාට විරුද්ධව කතා කරනවා. ආණ්ඩුවේ ඉන්න නිසා අපිටත් විරුද්ධව කතා කරනවා.”

“මිනිස්සුන්ට ගෑස් ටික තෙල් ටික නැති වෙනකොට කේන්ති යනවා. එල්.ටී.ටී.ඊ එකෙන් ඇවිල්ලා ආණ්ඩුවට විරුද්ධව එන්න කිව්වත් ඒත් එයි. ජනතාව ඒ තරම් කේන්තියකින් ඉන්නේ.”

“ආණ්ඩුවේ හිටියට එළියට බහිනකොට 14 දෙනාම එළියට බහිනවා. එහෙම තමයි අපි ඉන්නේ.”

“මේක හොඳ නැත්තම් අලුතෙන් හරි පෙරමුණක් හදන්න එපැයි. අපි අනිවාර්යයෙන් අපේ සන්ධානයට විමල්, වාසු, ගම්මන්පිල ඒ ඉන්න සියලුදෙනා.. පක්ෂ 11ම ඉතාම වැදගත්. ඒ අයට අපි ආරාධනා කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය.”

“ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමතිවරුත් කිහිපදෙනෙක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරගෙන. දිනේෂ්, තොණ්ඩමන්, අතාවුල්ලා, ඩග්ලස්..මේ ඔක්කොම අපි එකට එකතු කරගන්නවා.”

SendShareShare
Previous Post

ජනාධිපතිගේ ජාතිය ඇමතීමට විපක්ෂයේ ප්‍රතිචාර! තෙල් පෝලිමේදී පැන්න ඉවසීමේ සීමාව! චීනය එක්කත් ගිවිසුමක් ගහන්න යයි! සුපිරි බයිසිකල් සැණකෙළිය තිබ්බේ කව්ද? අදත් රාත්‍රී හතේ සිරස පුවත් බලන්න! (VIDEO)

Next Post

පුත්තලම සුපිරි යතුරුපැදි සවාරිය පිටිපස්සේ හිටියේ නාමල්ද? (VIDEO)

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.