• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ මහඉස්පිරිතාලෙටත් ගෑස් නෑ! ලෙඩ්ඩුන්ට කන්න දෙන්න දර ළිප් බඳී!

March 17, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කොළඹ මහඉස්පිරිතාලෙටත් ගෑස් නෑ! ලෙඩ්ඩුන්ට කන්න දෙන්න දර ළිප් බඳී!
Share on WhatsAppShare on Facebook

දැනට රටපුරා පවතින උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි ද දර ළිප් සූදානම් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ගෑස් හිඟය හේතුවෙන් රෝහලේ මුළුතැන් ගෙට ගෑස් සැපයීම කොයි මොහොතේ නතර ‍වේද යන්න නොදන්නා බැවින් දර ළිප සූදානමින් තබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ගෑස් නැති හේතුවෙන් රෝගීන්ට ආපනශාලාවෙන් හෝ පිටත අලෙවි සලකින් හෝ ආහාර මිල දී ගැනීමට නොහැකි තත්ත්වක් උදා වී ඇති අවස්ථාවක දර ළිපක් හෝ භාවිත කර ආහාර පිස දීම ඉතාමත් වැදගත් බැවින් මෙම පියවර ගත් බව ඔහු පැවසීය.

එහෙයින් නේවාසික රෝගීන්ට ආහාර පිළිබඳ කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

SendShareShare
Previous Post

රට විනාශ කළේ විපක්ෂය! අපි ඒක ගොඩදාන්න හදනවා! ජනාධිපති දක්ෂ ලෙස කළමනාකරණය කරනවා! (VIDEO)

Next Post

කබ්රාල් ගැන මහා ආන්දෝලනයක්!
ජනාධිපති අයින් වෙන්න කියලා! පත්තර දෙකක් කියයි!
පට්ටපල් බොරුවක් -ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්!

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper