උදය ගම්මන්පිල මහතා හට අද දින කතාවක් කිරීමට ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් ලබා නොදුන් අතර විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් වෙලාවක් හෝ ඉල්ලා සිටීමට ගම්මන්පිල මහතා කටයුතු කර තිබුණේ නැත.
ඒ අනුව අද සවස ගම්මන්පිල මහතා ඇතුලු කණ්ඩායම පාර්ලිමේන්තුව ඇතුළේ කතාවක් ලබා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව දැනගන්නට ඇත.










