අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් වන වාසුදේව නානානයක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී වී නොමැති බව දැනගන්නට තිබේ.
මීට අමතරව ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ නැති බව වාර්තා වේ.










