මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය අනුව සලකුණු දෙකක් දේශපාලන පක්ෂවල ඡන්ද ලකුණු ලෙස යොදාගත නොහැකි බව නිවේදනය කර ඇත.
ඒ ඔටුන්න සහ ගොවියාය.
මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වී ඇත.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.