• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HDFC බැංකුවේ වාර්ෂික වාර්තාවට ලෝකඩ සම්මානයක්…

January 30, 2022
in Business
Reading Time: 2 mins read
A A
HDFC බැංකුවේ වාර්ෂික වාර්තාවට ලෝකඩ සම්මානයක්…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සංවිධාන කරන ලද කීර්තිමත් වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී HDFC බැංකුව රාජ්‍ය බැංකු කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගත්තේය.

CA සම්මානය විනිවිදභාවය, ආයතනික පාලනය, තිරසරභාවය සහ සමාජ වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර එමඟින් මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමත්, නීතිමය අවශ්‍යතා සහ පිළිගත් ගිණුම්කරණ භාවිතයන් පිළිබඳ අවධානය යොමුකර ඇත.

මෙම සම්මානය HDFC බැංකුවේ වාර්තාකරණ සහ නිවැරැදි සන්නිවේදනයත් යහපත් ආයතනික පාලනය පිළිබඳ අගය කිරීමකි.

මූල්‍ය, ආර්ථික, සමාජයීය සහ පාරිසරික අංශයන්ගෙන් කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ දැක්මක් සහිතව 2020 සඳහා වන බැංකුවේ වාර්ෂික වාර්තාවට බැංකුව සිය තිරසාර වාර්තාව සාර්ථකව ඉදිරිපත් කළේය.

HDFC බැංකුව ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභි ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වයන් සවිබල ගැන්වීම සඳහා විශාල දායකත්වයක් ලබාදී ඇති අතර, නිවාස මූල්‍ය හරහා ස්ථීර නවාතැන් බලාපොරොත්තුවන්නන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විශාල වශයෙන් සහාය වී ඇත.

HDFC බැංකුවට නිවාස අංශයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් සහ විශේෂඥතාවක් ඇත.

එහි මූලික ව්‍යාපාරය වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන කොටස් සඳහා නිවාස ණය ලබාදීමයි.

අද වන විට HDFC බැංකුවේ නිවාස මූල්‍ය පහසුකම් ලබාදීමට අමතරව ලීසිං, තැන්පතු, ව්‍යාපාර ණය, අධ්‍යාපනික ණය, රන් ණය, ඉතුරුම් සහ තැන්පතු සඳහා විවිධ සැලසුම් හඳුන්වාදී ඇත.

එය විවිධ මූල්‍ය අවශ්‍යතා සහිත විවිධ ජනගහන කොටස් සඳහා සපයයි.

SendShareShare
Previous Post

සුවිශේෂ නව ගිණුම් සහ සේවාවන් සමගින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා…

Next Post

ලයිට් කැපිල්ල අනිවාර්යයි! ගම්මන්පිල ඉන්දියාවේ මාධ්‍යට කියයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.