• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Rakuten Viber සහ SLT-MOBITEL Mobile සමගින් ‘නොමිලේ අසීමිත’ ඩේටා…

January 15, 2022
in Business
Reading Time: 2 mins read
A A
Rakuten Viber සහ SLT-MOBITEL Mobile සමගින්  ‘නොමිලේ අසීමිත’ ඩේටා…
Share on WhatsAppShare on Facebook

Rakuten Viber, SLT-MOBITEL Mobile සමග අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයන් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතාව පවත්වා ගැනීමට උපකාරීවන ‘Viber Free’ ඩේටා පැකේජ පහසුකම පිරිනමයි.

SLT-MOBITEL Mobile ජනප්‍රිය ඩේටා සැලසුම් හරහා Viber භාවිතයේදී ජංගම දුරකතන පාරිභෝගිකයින්ට අසීමිත ඩේටා පහසුකම් භුක්ති විඳීමට මෙම ඒකාබද්ද උත්සාහය තුළින් හැකිවේ.

SLT-MOBITEL Mobile ජංගම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයන්ට දැන් නොමිලේ Viber ඇමතුම් (VoIP calls), කණ්ඩායම් වීඩියෝ චැට් (Group Video Chats), ප්‍රජාවන් (Communities), චැට් බොට් (Utilities Chatbots) සහ Viber ආකර්ෂණීය ස්ටිකර් (Attractive Stickers) වැනි අසමසම විශේෂාංග භුක්ති විඳීම සඳහා අසීමිත Viber ඩේටා ලබාගත හැකිවේ. එමඟින් පාරිභෝගිකයන්ගේ දත්ත පෞද්ගලිකත්වය සුරැකීම සඳහා වැඩිදියුණු කළ ආරක්ෂාවක් සපයනු ලබයි. පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට සැලසුම් සහිත ඕනෑම වේලාවක රුපියල්. 399/-, 499/-, 699/-, 999/-, 1999/- මුදලකට මෙම දීමනාව භුක්ති විඳීමට හැකි වන අතර පසුගෙවීම් පාරිභෝගිකයින් සඳහා සැලසුම් සහිත ඕනෑම වේලාවක රුපියල් 1290/-, 1690/-, 2090/-, 2990/- සහ 3890/- මුදලකට මෙම නොමිලේ Viber දීමනාව භාවිත කිරීමට හැකිවේ.

වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් ඩිජිටල් තාක්ෂණයන් වෙත සංක්‍රමණය වීම අඛණ්ඩව සිදුවනු ලබයි. වෙනස් වන පාරිභෝගික ඉල්ලීම්වලට අනුකූලව සම්බන්ධතා සැපයීම සඳහා සේවා සපයන්නන් ඔවුන්ගේ ඩිජිටල් හැකියාවන් වේගවත් කිරීම ඉතා වැදගත්ය.

SendShareShare
Previous Post

ලලනා සිරුරේ හැංගුණු කතාව…

Next Post

බොරු කියන්න එපා ඇත්ත කියන්න! ඩලස් ඇමැති මණ්ඩලයට අනතුරු අඟවයි! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.