අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී මාධ්‍ය හමුවක් පවත්වා සියලු කරුණු ජනතාව හමුවේ තැබීමට අමාත්‍යවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.
මෙම මාධ්‍ය හමුවට ආණ්ඩුවේ තවත් මැතිඇමැතිවරු කිහිපයක් එක්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.









