• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කැරැල්ලට පෙර වෙච්ච දේවල්…

January 4, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
කැරැල්ලට පෙර වෙච්ච දේවල්…
Share on WhatsAppShare on Facebook

වෙල්ලස්සට හජ්ජි මරික්කාර්

උඩරටට ලුණු, කරවල ආදී වෙළෙඳ ද්‍රව්‍ය සැපයූ මුස්ලිම් ජාතිකයන් ඉංග්‍රීසි හමුදාවට ආහාර ද්‍රව්‍ය සපයාගැනීමට සහාය වූ අතර වෙල්ලස්සේ දිසාපති ඇතුළු රදළයෝ ඔවුන්ගෙන් අයුතු බදු අය කරනවා යැයි කියා මුස්ලිම් ජාතිකයන් එම ප්‍රදේශයට තම මුලාදෑනි කෙනකු පත්කරන්නැයි බ්‍රවුන්රිග්ගෙන් ඉල්ලා සිටි අතර ඊට ප්‍රතිචාර ලෙස වෙල්ලස්සට හජ්ජි මරික්කාර් කෙනකු පත්කරන්නට බ්‍රවුන්රිග් ක්‍රියා කළේය.

මෙය ජාතීන් අතර ගැටුමකට මුලපිරීමේ ආරම්භයක්ද විය.

වෙල්ලස්සට ආපු අමුත්තා

කලක පටන් ශ්‍රමණයන් අටදෙනකු සමග වෙල්ලස්ස ප්‍රදේශයේ අමුත්තකු සැරිසරන බව ආරංචි වූ සිල්වෙස්ටර් විල්සන් නමැති බදුල්ලේ උප රෙසිඩන්ට් එම අමුත්තා ඇල්ලීමට හජ්ජි මුහන්දිරම් සමග මුස්ලිම් පිරිසක් පිටත් කළේය. එයින් කෝප වූ සිංහලයෝ ඔවුන්ව අල්ලා සැඟවී සිටි අමුත්තා හමුවට ගෙන ගොස් සිර කළහ. මෙය ආරංචි වී එහි ගිය විල්සන්වද මරණයට පත් කළ අතර සුදු පාලකයන්ගේ මෙවැනි ක්‍රියාද කැරැල්ලට හේතු සැපයීය.

කැප්පිටිපොලගේ වෙනස්වීම

වෙල්ලස්සේ ඇතිවූ කැරැල්ල ඌව වලපනේ ආදී ප්‍රදේශවලටද ලැව්ගින්නක් සේ පැතිර ගිය අතර එය මර්දනයට ඇහැලේපොල නිලමේගේ මස්සිනා වූ කැප්පිටිපොල නිලමේව පිටත් කර හැරියද ඔහු එහිදී කැරැලිකරුවන්ට එකතුවූ හෙයින් ඔහු සමග ගිය පිරිස ආපසු හැරී ආහ.

එතෙක් කලක් වෙල්ලස්සේ සැඟව සිටි අමුත්තා වූ රාජාධිරාජසිංහගේ මස්සිනා වූ දොරේසාමි, කැප්පිටිපොල නිලමේට මහාධිකාරම් තනතුර ලබාදුන්නේය.

SendShareShare
Previous Post

චීන ණය උගුලේ ලංකාව හිර කළ හැටි විජයදාස චීන ජනපතිට එකින් එක කියා දෙයි! චීනයට වංචනිකව දුන් සියල්ල යළි පවරා ගන්නා බව කියමින් පිටු 6ක ලියුමක් යවයි!

Next Post

Bairaha Farms PLC සමාගම හඳුන්වාදුන් බ්‍රේල් වට්ටෝරු පොත FMCG Asia උළෙලේදී සම්මානයට පාත්‍ර වේ…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.