බණ්ඩාරවල බිදුණුවැව සිට උතුරු කැබිල්ලේවල හරහා තොගපොළ දක්වා වූ මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉදි කළ යෝධ කටවුට් එකෙන් මන්ත්‍රීවරුන්ගේ රූප ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත.
ඒ අනුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු එදිනම රාත්‍රියේ ගම්වාසීන් විසින් මෙම කටවුට් එකෙන් මන්ත්‍රීවරුන්ගේ රුව ඉවත් කිරීමට කටයුතු කොට ඇත.










