චීන පොහොර සමාගමෙන් එම ගනුදෙනුවට සම්බන්ධ වී සිටින පුද්ගලයන් තිදෙනකු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවට ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සදහන් කර සිටියේය.

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.