• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුනිල් නැගපු වේදිකාවල හිටපු අයට සුනිල්ව අමතක වුණාට සුනිල් නැගපු වේදිකාවල නොහිටපු සජිත්ට නම් සුනිල්ව අමතක වෙලා නෑ වගේ! (PHOTOS & VIDEO)

December 21, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
සුනිල් නැගපු වේදිකාවල හිටපු අයට සුනිල්ව අමතක වුණාට සුනිල් නැගපු වේදිකාවල නොහිටපු සජිත්ට නම් සුනිල්ව අමතක වෙලා නෑ වගේ! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ඇතැමුන් අපේක්ෂා කරන්නේ ආයුබෝවේවා මහරජාණෙනි කියනවාට වුවත් විය යුත්තේ ආයුබෝවේවා මහජනතාවෙනි යනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා දේශපාලකයින් යනු ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන සේවකයින් පිරිසක් බවද පැවසීය.

දේශපාලනය වෙනුවට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය “දේශසේවය”යැයිද කීය.

කවුරු සමගි ජනබලවේගය ගැන විවේචනය කළත් ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂය කරන මෙහෙවරට කිසිවෙකුට සමීප වීමටවත් නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතා සේවය පිලිබදව පරමාදර්ශය තම පක්ෂය සතු බවද කීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා මහතාට පුණ්‍යානුමෝදනා කරමින් පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

දශක ගණනාවක් ස්වකීය සුනිල්වන් ස්වරයෙන් ලාංකේය ගීත වංශකතාවේ නොමැකෙන සලකුණක් තැබූ අද්විතීය හඬ පෞරුෂය, දිවංගත සුනිල් පෙරේරා සංගීතවේදියානන් සිහිපත් කරමින්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 34 වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ හැටදහසක් (රු. 2,360,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ මොරටුව ලුනාව රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

එකක් රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Edam Multipara Monitor යන්ත්‍ර 8ක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබූ අතර, අදාල උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ.එම් ජයතිලක මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකොට සිටියහ.

එම අවස්ථාවට සුනිල් පෙරේරා සංගීතවේදියානන්ගේ සොයුරු පියල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතවතුන් මෙන්ම සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරියද එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 33ක් තුල ලක්ෂ 992ක (රුපියල් 99,250,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

50ට ගිය කාලෙ ඉවරයි! අද ඉඳන් ත්‍රීවීල් පටන්ගන්නෙ 80න්! පානුත් ඉහළට!

Next Post

විමල් ආයෙත් වරද්දගෙන! කබ්රාල් ගේන සල්ලි පාවිච්චි කරන්න බෑ! තියාගෙන පෙන්නන්න විතරයි පුලුවන්!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper