වී මිල සහ හාල් මිල සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත රට හෙල්ලෙන තීන්දුවක් ගැනීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් ව්‍යාපාරිකයන් තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පසුගිය සතියේ රැස්ව ඇති මෙම මහාපරිමාණ මෝල් හිමියන් තීන්දු කර ඇත්තේ වී සහ හාල් මිල සම්බන්ධයෙන් අතිවිශේෂ තීන්දුවක් ගැනීමටය.
එම තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.










