• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ Uber සේවාවට වසර 6ක් සපිරේ…

December 25, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකාවේ Uber සේවාවට වසර 6ක් සපිරේ…
Share on WhatsAppShare on Facebook

Uber සේවාවන් ශ්‍රී ලංකාව තුළ ආරම්භවී මේ වන විට වසර 6ක් සම්පූර්ණ වී තිබේ. ශ්‍රී ලාංකිකයන්ට ලාභදායී, පහසු හා සුරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණෙන් Uber සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.

මෙම සංවත්සරයට සමගාමීව, පසුගිය වසර 2ක කාලය තුළ COVID-19 හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රු. මිලියන 337කට අධික ආයෝජනයන් සමගින් ප්‍රජා සත්කාර රාශියක් ක්‍රියාවට නැංවීමටද Uber පියවර ගෙන තිබේ. එමෙන්ම වරින්වර පනවන ලද සංචරණ සීමාවන් හේතුවෙන් බලපෑමට ලක්වූ Uber රියැදුරන්ට අත්වැලක් වීම සඳහා රු. මිලියන 250ක මුදලක් ආයෛා්ජනය කිරීමටද සමාගම කටයුතු කර ඇත.

COVID-19 හේතුවෙන් ඇතිවූ බලපෑම් අවම කරමින් රට නැවත ගොඩනැංවීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට Uber කැපවී සිටී. මෙම කාලය තුළ තම රියැදුරන්ගේ සහ කුරියර් සේවා හවුල්කරුවන්ගේ ආරක්ෂාව සඳහා, රු. මිලියන 20.5 ක වටිනාකමින් යුත් පෞද්ගලික ආරක්ෂක උපාංග සහ උපකරණ බෙදාදෙන ලදී. පසුගිය වසර තුළ මුහුණු ආවරණ, පවිත්‍රකාරක හා විෂබීජ නාශක නොමිලේ බෙදාදීමටත්, මෝටර් රථ සහ ත්‍රිරෝද රථ 4,000කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකිරීමටත් Uber කටයුතු කෙළ්ය.

එමෙන්ම රු. මිලියන 66.5ක ආයෝජනයක් සමගින් දේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග අත්වැල් බැඳගෙන, විවිධ දුෂ්කරතාවලට මුහුණදී සිටි ජනතාව අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමත්, එන්නත් ලබාගැනීමට යන ජනතාවට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමත් සිදුකරන ලදී.

SendShareShare
Previous Post

චීන පොහොර සමාගමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් ඉල්ලපු තුන් කට්ටුව කව්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! (VIDEO)

Next Post

ඉරාන තෙල්වලට ඩොලර් කෝටි ගණනින් ඇති ණය තේවලින් හිලව් කරන්න යයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මෙරට දශ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයේ මූලික සුරක්ෂිතභාවය සහ සමාජ...

Read more
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.