• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අලියාන්ස් ඉන්ෂුවරන්ස් මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි…

December 13, 2021
in Business
Reading Time: 1 min read
A A
අලියාන්ස් ඉන්ෂුවරන්ස් මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අංක එකේ (01) රක්ෂණ ප්‍රතිපාදකයා වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය වෙත සිය සහයෝගය දැක්වීම උදෙසා මාතර මහ රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සම්පත් ප්‍රදානය කරනු ලැබුවේය.

සාමාජීය සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා මාතර මහ රෝහලේ ඇති වැදගත්කම හඳුනා ගත් අලියාන්ස් සමාජ සත්කාරක කණ්ඩායම, රෝගීන් වෙත විශිෂ්ට සේවාවක් සැපයීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා ඔවුන් ඉතා ඉක්මනින් සුවපත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගැනීම සිදුකළේය.

දිවයින පුරා වෙසෙන ජනතාවගේ දෛනික ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින් ව්‍යාප්ත වන COVID-19 වසංගතය හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට හා සීමිත සම්පත් මත දැඩි පීඩනයක් ඇති කළ බව රහසක් නොවේ. විශේෂයෙන් රෝහල්ගත කරන රෝගීන්ගේ ප්‍රමාණය මෙම කාල වකවානුව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර, ඔවුන් වෙනුවෙන් නිරන්තර සෞඛ්‍ය ප්‍රතිකාර සැපයීමද අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. සිය සේවාවන් හරහා ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළ සේවාවක් ලබාදීමට මෙන්ම ඔවුන්ට ශක්තියක් වීමට මෙරට රක්ෂණ සැපයුම්කරුවකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් කටයුතු කර ඇත්තේ ඉමහත් අභිමානයක් තමන් වෙත නතුකර ගනිමිනි.

SendShareShare
Previous Post

අපි ඉන්නෙ හරි වේදනාවෙන්! මෛත්‍රී ආණ්ඩුවේ තවත් ලොකු වැරැද්දක් දකී! (VIDEO)

Next Post

ජනපතිගේ තීන්දුවට ඩිලාන් එළිපිට විරුද්ධ වෙයි! මන්ත්‍රීකම ගැනත් තීන්දුවක් ගන්න යයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.