• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සාධාරණ නීතියකට පාර කැපුණු හැටි…

November 30, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සාධාරණ නීතියකට පාර කැපුණු හැටි…
Share on WhatsAppShare on Facebook

1796 ලන්දේසි උසාවි

1796 ජුනි 01 ලන්දේසි උසාවි නැවත ඇතිකිරීමට කටයුතු කෙරිණි. එහෙත් ලන්දේසි විනිශ්චයකරුවන් බි්‍රතාන්‍යය යටතේ රාජකාරි කිරීමට අකැමැති වීමෙන් මේ කටයුතු නැවැතිණි. 1797දී ගාල්ලේ උසාවිය අවුරුද්දකට පමණක් ක්‍රියාකාරී විය. කොළඹ සාධාරණතා උසාවියක් ඇති කළද එයද නැවතිණි. මේ කටයුතු සඳහා ලන්දේසීන් බි්‍රතාන්‍යයන්ට පක්ෂව දිවුරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අලුතින් ඇතිකිරීමට යෝජිත ඉඩම් උසාවිද නතර විය.

1799 ශ්‍රේෂ්ඨාධිකරණ අපරාධ උසාවි

1799දී ආණ්ඩුකාර තැන මහලේකම් හමුදාපති හා ජේම්ස් ඩන්කින් නම් අධිනීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයක් ආරම්භ කරන ලදී. යාපනය, ගාල්ල හා කොළඹ සිවිල් උසාවිද ලැන්ද්‍රාද් නම් ඉඩම් උසාවි කොළඹ, මීගමුව, හලාවත, පුත්තලම, මඩකළපුව, මන්නාරම, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල හා කළුතරද ඇතිකළ අතර, එයින් ඇපැල් ඇසීමට ආණ්ඩුකාරයා ප්‍රධාන ඉහළ හා පහළ ඇපැල් උසාවි දෙකක්ද ඇතිවිය.

1801 විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණය

1801දී ලංකාවේ විනිශ්චයකරුවන් දෙදෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයක් පිහිටුවන ලදී. මෙහි සේවය කළේ එංගලන්තයේ හෝ අයර්ලන්තයේ පස් අවුරුද්දක් සේවය කර පළපුරුද්ද ඇති අධිනීතිඥයෝය. ඔවුන්ගේ පත්වීම් රජු අණින් ලේඛන පිටකරන ලදී. එම ආකාරයට පත්වීම් ලද්දේ ආණ්ඩුකාර තැන පමණක්ම වීමද විශේෂත්වයකි. යුරෝපීය හා දේශීය අය සම්බන්ධ නඩු ඇසීමට මේ අධිකරණයට බලය තිබිණි.

SendShareShare
Previous Post

ඩෙල්ටා ගැන ඇත්ත හෙළි කළ ආචාර්ය සංජේ ඔමික්‍රෝන් ගැනත් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි! වහාම දේශ සීමා වසා දමන්න! (VIDEO)

Next Post

ඔමික්‍රොන් අතිභයානකයි! දැන් ඉඳන්ම සූදානම් වෙන්න! WHO කලින්ම අනතුරු අඟවයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.