• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටවත් පින්සෙන්ඩු නොවූ අභිමානවත් කොටසකට කරපු මහා විනාසය! (VIDEO)

November 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කාටවත් පින්සෙන්ඩු නොවූ අභිමානවත් කොටසකට කරපු මහා විනාසය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ රටේ ගොවි ජනතාව ඉතිහාසයේ කිසිම දිනක කිසිවෙකුට පින්සෙන්ඩු වෙන්නට ගොස් නැති අභිමානවත් පිරිසක් බවත්, තමන්ගෙ ස්වශක්තියෙන් ගොවිතැන් කරමින් රටට ශක්තිය ලබාදුන් පිරිසක් බවත්, එහෙව් ගොවි ජනතාවගේ ජීවිත අද සහමුලින්ම වලපල්ලට ඇද දමන්නට මේ වර්තමාන ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” වැඩසටහනේ තවත් අදියරකට එක්වූ අතර ඒ අනුව අද එම වැඩසටහන පැවතියේ අනුරාධපුර බටහිර පේමඩුව ප්‍රදේශයේදීය.එහිදී එම ප්‍රදේශය ගොවි ජනතාව හමුවූ විපක්ෂ නායකතුමා ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

කෘෂිකර්මාන්තය අගාධයකට තල්ලු කිරීම ආණ්ඩුව විසින් සිදුකරන දුර්ධාන්ත  ක්‍රියාවලියක් බව පැවසු විපක්ෂ නායකතුමා මේ අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන රට බරපතළ අඩියකට වැටී  ඇති බවත් පැවසීය.

ගොවිජනතාව අද පත්ව සිටින  තත්ත්වයෙන් රට ගොඩනැගීමට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විකල්පය වන්නේ “ගොවිජන විප්ලවයක්” බවත්, එය හරහා මෙරට තුළ කෘෂිකර්ම නවෝදයක් ඇති වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

නව තාක්ෂණය භාවිතා කරන,ගුණාත්මක බීජ සහ යෙදවුම් වලින් යුක්ත අපනයන මට්ටමට දියුණු කෘෂිකර්මාන්තයක් තම ප්‍රමුඛ වගකීම බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒ හරහා දැවැන්ත කෘෂිකර්ම විප්ලවයක් රට තුල නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

අස්වැන්න වැඩි කර ගත යුතු බවත්, ඒ වෙනුවෙන් නූතන තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර යොදාගත යුතු බවත් ඒ වෙනුවෙන් ගොවිජනතාව සවිබල ගැන්විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා එය කෘෂි තාක්ෂණික විප්ලවයක් විය යුතු බවද පැවසීය.කෘෂිකර්මාන්තය ආශ්‍රිත තාක්ෂණික විප්ලවය හරහා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව ගොඩනැංවිය යුතු බව පැවසූ ඒ මහතා ජනතාව අතේ මුදල් ගැවසෙන විට ක්‍රය ශක්තිය වර්ධනය කරගැනීමට හැකිවන බවද පැවසීය.

උද්ධමනය සහ බඩු මිල පාලනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම  අපහසු නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට අවශ්‍ය වන්නේ විධිමත් කළමණාකරන වැඩපිළිවෙළක් බවද පැවසීය.

සමගි ජන බලවේග  රජයක් යටතේ මැති ඇමති තනතුරු යනු වරදානයක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ අය ජනතාව උදෙසා සේවය කිරීමට ලැබෙන ශක්තියක් පමණක් විය යුතු බව බවද පැවසීය.

SendShareShare
Previous Post

තෙල් ගේන්නවත් සල්ලි නෑ! ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක් ණයට ඉල්ලයි!

Next Post

ගෑස්-කිරිපිටි ගේන්නත් ඩොලර් නැතිලු! කියන්නේ අමාත්‍යංශ ලේකම්ලු!

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.