• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, June 1, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගෑස්-කිරිපිටි ගේන්නත් ඩොලර් නැතිලු! කියන්නේ අමාත්‍යංශ ලේකම්ලු!

November 20, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නගින ඩොලරය බස්සගන්න ආණ්ඩුව ඩොලර් පොම්ප කරන්න යයි
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ඩොලර් අර්බුදය හමුවේ ගෑස් හා කිරිපිටි ආනයනයට බාධා එල්ල වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතුව ඇති බවයි.

විදේශ විනිමය මෙරටට නොලැබීමේ තත්ත්වය තුළ මෙම අර්බුදය මතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ අතර අප කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිව නොමැති බවයි.

මේ වනවිට ගෑස් නෞකාවක් රටට පැමිණ ඇති බැවින් ගෑස් හිඟය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.

එස්.ආර්. ආටිගල මහතා වැඩිදුරටත් පැවසුවේ, රටට අවශ්‍ය කිරිපිටි තොග පවතින බවට මෙරටට කිරිපිටි සපයන ප්‍රධාන සමාගම ද දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ජනතාව ගෑස් සහ කිරිපිටි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තවදුරත් පෝලීම්වල රැඳී සිටින බව වාර්තා වේ.

Share357Tweet223SendShare89
Previous Post

කාටවත් පින්සෙන්ඩු නොවූ අභිමානවත් කොටසකට කරපු මහා විනාසය! (VIDEO)

Next Post

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රසේනත් ඇමැතිකම් ඕන කිව්වා! විමලවීරත් ඇමැතිකම් ඕන කිව්වා! ‘ඒ අයගේ ඇමැතිකම් ඉල්ලීම අසාධාරණ නෑ!’ පොහොට්ටු මහලේකම් සාගරත් දැන් ඒකම කියනවා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Exclusive

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!
Exclusive

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO
Exclusive

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

Load More
Leave Comment
පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රසේනත් ඇමැතිකම් ඕන කිව්වා! විමලවීරත් ඇමැතිකම් ඕන කිව්වා! ‘ඒ අයගේ ඇමැතිකම් ඉල්ලීම අසාධාරණ නෑ!’ පොහොට්ටු මහලේකම් සාගරත් දැන් ඒකම කියනවා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023

එස්.එම්. චන්ද්‍රසේන සහ විමලවීර දිසානායක මහත්වරුන් විසින් අමාත්‍ය ධූර ඉල්ලීම අසාධාරණ නොවන බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. මෙම...

Read more
එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version