• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පබා නිසා හිට්වුණු පියුමි

October 24, 2019
in Heart
Reading Time: 1 min read
A A
පබා නිසා හිට්වුණු පියුමි
Share on WhatsAppShare on Facebook

ලක්හඬ ගුවන් විදුලියේ 2001 වසරේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැලඳි ඇය ඊට කලකට පසුව ටෙලිනාට්‍ය කලාවට පිවිසෙනවා. ඒ ‘පබා’ ටෙලිනාට්‍යයේ හිමාලි ලෙසින්. එම චරිතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය අද වෙද්දී ටෙලිනාට්‍ය කලාවට නැතිවම බැරි චරිතයක් වෙලා. ඇය නමින් පියුමි බොතේජු. මේ ඇගේ හදවතේ රිද්මය ‘හාට්’ පිටු මත සිත්තම් වුණු අන්දමයි.
‘කාන්තිමාලා’ට හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණ නේද?
ඇත්තටම ඔව්. මුලදි නපුරුකම් කළාට පස්සේ චරිතය වෙනස් වුණාම ප්‍රේක්ෂකයන් කාන්තිමාලාව ග්‍රහණය කරගත්තා. මඟ තොටදී හමු වුණත් “අයියෝ ඊයේ ඔයා ඔබ නිසා ටෙලිනාට්‍යයේ දැක්කේ නැහැනේ. හිටිය නම් ගොඩක් හොඳයි” කියන අවස්ථා තිබුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
අද නිර්මාණවල ගොඩක් ශිල්පීන් චරිතවල කොටුවීමක් දකිනවා. ඔබවත් එහෙම කොටු කරගන්න උත්සාහ කළාද?
මම චරිත තෝරා බේරාගැනීමක් අනුවයි රඟපාන්නේ. චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට වගේම මටත් දෙයක් ගන්න පුළුවන් නම් මම රඟපානවා. සමහර නිර්මාණවල මාව හිමාලි විදියට දකින්න උත්සාහ කළත් මම චරිතවල දක්වන විශේෂත්වය නිසා මාව කොටු කරගැනීමට බැරි වුණා. මොකද එකම විදියට දකින කොට ප්‍රේක්ෂකයන්ටත් එපාවීමක් වෙනවා කියලයි මම හිතන්නේ.
ගොඩක් දුරට පියුමි අපි ඔබේ දක්ෂතා දකින්නේ රවීන්ද්‍ර විජේරත්නගේ නිර්මාණවල. මෙයට විශේෂ හේතුවක් තිබෙනවද?
එහි තිබෙන විශේෂත්වය තමයි හරිම සරල විදියට කතාබහ කරලා වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් තමයි ඔහු. චරිතයක් නිර්මාණය කිරීමේදී අපට පහසු විදියට සරලව හොඳින් කරන්න ලැබීම ලොකු පහසුවක්. මම රවීන්ද්‍ර විජේරත්නගේ නිර්මාණ කිහිපයකම හිටියා. සමහර විට ඔහුටත් මා එක්ක වැඩ කිරීම පහසු ඇති. මම ඔහුගේ නිර්මාණවලට ලොකු සාධාරණයක් කරනවා ඇති කියලා ඔහු විශ්වාස කරනවා ඇති.
සමහර රංගන ශිල්පීන් මෙගා ටෙලිනාට්‍ය රඟපෑමට අකැමැතියි. ඔබ මෙගා නිර්මාණ ගැන මොකද හිතන්නේ?
මෙහෙමයි, අපි නිසා සමහර ටෙලිනාට්‍ය මෙගා වුණා. මොකද ඒ තරමට ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙනකොට ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේ දෙනකොට අපිත් නිකම්ම මෙගා වෙනවා. මට වැදගත් චරිතය. මගේ ප්‍රේක්ෂකයන් මට ආදරෙයි. ඔවුන්ට යමක් දෙන්න තමයි මම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. එයාලගේ ආදර ගෞරවය නිසා තමයි මමත් අද මෙ තැන ඉන්නේ.
නව පරපුරේ රංගන ශිල්පීන්ට ඔබ දෙන අවවාදය මොකක්ද?
එහෙම අවවාද දෙන්න තරම් මම ලොකු කෙනෙක් නෙවෙයි. නමුත් මමත් ක්ෂේත්‍රයේ කාලෙක ඉඳන් ඉන්න කෙනෙක්. මම දැකපු දෙයක් තමයි අද බොහෝ දෙනෙක් අතේ තියෙන්නෙ ජංගම දුරකතන එක්ක ගනුදෙනුව. මම කියන්නේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා නම් හැදෑරීමක් ඇතිව හොඳ විනයක් වගේම හොඳ ගෞරවයක් තියාගෙන ලස්සනට ඒ ගමන යන්න කියලා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

උරුම කළමනාකරණය

Next Post

තිලක තියන්න කලින් මේවා බලන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.