• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මට පිස්සු නෑ’! බීලා හිරගෙවල්වලට පැනිල්ල ගැන ලොහාන් පළමුවරට මාධ්‍යට කතා කරයි!

September 17, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
‘මට පිස්සු නෑ’! බීලා හිරගෙවල්වලට පැනිල්ල ගැන ලොහාන් පළමුවරට මාධ්‍යට කතා කරයි!
Share on WhatsAppShare on Facebook

බීමත්ව ගිනි අවි සහිතව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට යාම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබදව පළමුවරට මාධ්‍ය සමග අදහස් දැක්වීමට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා කටයුතු කොට ඇත.

ඒ ‌ඩේලිමිරර් පුවත්පතට ඒ පිළිබද තොරතුරු හෙළිදරව් කරමිනි.

එහිදී අමාත්‍යවරයා වැලිකඩ සහ අනුරාධපුර සිරගෙවල්වලට ඇතුල් වූ බව පිළිගෙන ඇතත් බීමත්ව සිටි බවට සහ ගිනි අවි පෙන්වා සිරකරුවන්ට මරණීය තර්ජන එල්ල කර ඇති චෝදනාව බැහැර කරයි.

‘මම වැලිකඩ එල්ලුම් ගහ බලන්න ගියා තමයි. ඇමැතිවරයෙකුට අයිතිය තියෙනවා අවශ්‍ය වෙලාවක බන්ධනාගාර නිරීක්ෂණය කරන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඔ්න නෑ. දවල් හරි රෑ හරි ඔ්න වෙලාවක මට බන්ධනාගාරවලට යන්න පුලුවන්. මගේ යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන කදවුරු 2ක් තියෙනවා. ඉතින් මට ඔන් කරලා තිබුණා මේවයේ ඇතුළේ ‌සිද්ධ වෙන දේවල් බලන්න. හැබැයි මම බීලා ගියේ නෑ. අනෙක මම කිසිම සිරකරුවකුට ගිනි අවි පෙන්වලා තර්ජනය කරලා නෑ. එහෙම කරන්න මට පිස්සු නෑ. මම බන්ධනාගාර බාරගත්තේ ඒවයේ ඇතුළෙ විශාල ප්‍රශ්න තියෙන මොහොතක. මම ඒවා සියල්ල නැවැත්තුවා. ඇතුළෙ සිද්ධ වෙන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්තුවා. බරපතළ අපරාධකාරයො ‌මම වෙනම ස්ථානවලට යැව්වා. දුරකතනවලින් කරන ජාවාරම් නැවැත්තුවා. ආරක්ෂක හේතු මට සමහර දේවල් කියන්න බෑ. ගිය සතිඅන්තෙ මම අනුරාධුපුරේ ගියා තමයි. හැබැයි මම සිරකරුවන්ට කිසි හිරිහැරයක් තර්ජනයක් කරලා නෑ. එහෙම කරන්න මට පිස්සු නෑ. නිරීක්ෂණයක් කළා විතරයි. මම මේ ඇතුළෙ සිද්ධ වෙන අපරාධ නවත්වපු නිසා තමයි මට චෝදනා එල්ල වෙන්නේ. මම කාන්තාවක් එක්ක වැලිකඩට ගියා කියපු කතාවත් බොරුවක්. මේ සියල්ල මම ඉදිරියේදි ජනාධිපතවරයාටත් අගමැතිවරයාටත් පැහැදිලි කරනවා… යනුවෙන් රත්වත්ත මහතා පවසා ඇත.

SendShareShare
Previous Post

කෝටිපති තාත්තාව මැරූ බාල පුතා බිස්නස් එක අතට ගන්න බාප්පවත් මැරුවද? (VIDEO)

Next Post

අපිට බාරදුන්න රට අපි ප්‍රේමදාසට බාර දෙන්න ලෑස්ති නෑ! (VIDEO)

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper