• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති තාත්තාව මැරූ බාල පුතා බිස්නස් එක අතට ගන්න බාප්පවත් මැරුවද? (VIDEO)

September 17, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
කෝටිපති තාත්තාව මැරූ බාල පුතා බිස්නස් එක අතට ගන්න බාප්පවත් මැරුවද? (VIDEO)
Share on WhatsAppShare on Facebook
කුළු බඩු අපනයනය ඇතුළු මෙරට ප්‍රමුඛපෙළේ සමාගම් 09 ක හිමිකරුව සිටි ප්‍රකට ව්‍යපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් සිය කාර්යාලය තුළ මියගොස් සිටියදී හමු වූයේ 2017 ජුනි 9 වන දිනයි.

සාමාන්‍ය මරණයක් ලෙස අවසන් කටයුතු සිදු කළ අතර පසුව 2018 අගෝස්තු 16 වැනි දා පවුලේ සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කරමින් කියා සිටියේ මරණය සැක සහිත බවයි.

පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 10 වැනි දා සිරුර යළි ගොඩගෙන විමර්ශනයක් සිදු කළේ ය.

පසුගිය සැප්තැම්බර් මස 11 වැනි දා ව්‍යාපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන්ගේ බාල පුත්‍රයා වන අලි අස්ගර් ශබීර් ගුලාම් හුසේන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.

බාලපුත්‍රයා විසින් පියා ඝාතනය කර ඇතැයි සියුම්ව කළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මරණය සම්බන්ධයෙන් සැකපිට අලි අස්ගර් ශබීර් ගුලාම් හුසේන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

සුප්‍රකට ව්‍යාපාරික ශබීර් ගුලාම් හුසෙන් මහතාගේ සහෝදරයා වූ තහීර් ගුලාම් හුසේන් මහතාගේ මරණය පිළිබඳවදත් මේ වනවිට මතුව ඇත්තේ සැක සහිත තත්ත්වයකි.

තහීර් ගුලාම් හුසේන් මහතා 2018 පෙබරවාරි 14 වැනිදා මිය යන්නේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ බාබා පුල්ල් මාවතේ පිහිටි ගබඩා සංකීර්ණයක බිත්තියක් හා වහලයේ කොටසක් කඩා වැටීමෙනි.

මේ මරණය සැක සහිත බවත් නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් 2018  ජුනි 15 වැනි දා එම ගොඩනැගිල්ල ඉදිරිපිට තහීර් ගුලාම් හුසේන් මහතාට අයත් ව්‍යාපාරවල සේවයකින් විරෝධතාවයක් පවා පැවැත්විය.

කඩා වැටුණ ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය තිබී ඇත්තේ බාල පුත්‍රයා විසින් ඝාතනය කළ බව දැන් අනාවරණ වී ඇති ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් සහ ඔහුගේ සහෝදරයා වන තහීර් ගුලාම් හුසේන් යන දෙදෙනාටම කොටස් අයිති ව්‍යාපාරයක් නමටයි.

ඇඩම් එක්ස්පෝ ලිමිටඩ් නමැති එම ව්‍යාපාරයේ කොටස් වංචා සහගතව දැනට අත්අඩංගුවේ සිටින ශබීර් මහතාගේ බාලපුත්‍රයා විසින් පවරාගෙන ඇතැයි චෝදනා කරමින් ගොනු කළ නඩුවක් ද බස්නාහිර පළාත් බද මහාධිකරණය හමුවේ විභාග වී තිබේ.

එම නඩුව පවරා තිබුණේ, ගොඩනැගිල්ල කඩා වැටී මිය ගිය ව්‍යාපාරික තහීර් ගුලාම් හුසේන් සහ ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ශබීර් ගුලාම් හුසේන් මහතාගේ බිරිඳයි.

මෙම පෙත්සමට අදාළව 2017 නොවැම්බර් 22  දින බස්නාහිර පළාත් බද මහාධිකරණය නිකුත් කළ නියෝගය අනුව වංචා සහගත ලෙස කොටස් පවරාගෙන ඇති අකාරය ද අනාවරණය වී තිබුණි.

තහීර් ගුලාම් හුසේන් ගොඩනැගිල්ල කඩා වැටී මිය යන්නේ මෙවැනි පසුබිමක් තිබියදීය.

පවුලේ ඥාතීන් මෙන්ම සේවකයින්ද පෙන්වාදෙන අයුරින් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදු වූ තහීර් ගුලාම් හුසේන් මහතාගේ මරණය පිළිබඳවත් නැවත විමර්ශනයක් සිදු කළ යුතු නොවන්නේ ද?

SendShareShare
Previous Post

මුන්ට වැව් පෙන්නන්න බැරි ලෙඩක් හැදිලා! අම්පාර ජලාශයටත් ජොගින් ට්‍රැක් එකක්! (VIDEO)

Next Post

‘මට පිස්සු නෑ’! බීලා හිරගෙවල්වලට පැනිල්ල ගැන ලොහාන් පළමුවරට මාධ්‍යට කතා කරයි!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.