• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රට ගොඩදාපු තුන්කට්ටුව…

September 7, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රට ගොඩදාපු තුන්කට්ටුව…
Share on WhatsAppShare on Facebook

1911 තේ

උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දිගුකිරීමෙන්ද කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතිකිරීමෙන්ද ඌව හා සබරගමු පළාත්වල තේ බහුල වශයෙන් වවන ලදී. මේ නිසා 1891දී තේ නිෂ්පාදනය වැඩිවී තේ මිල පහළ බැස්සේය. එහෙත් එයින් පසු අලාභ සහිත වතු අතහැර තේ නිෂ්පාදනය කිරීම නිසා තේ කර්මාන්තය යළිත් දියුණු විය. 1903දී රාත්තල් 149,200,000ක් වූ තේ නිෂ්පාදනය 1911දී රාත්තල් 186,000,000ක් දක්වා වර්ධනය වෙමින් තේ වගාව දියුණු තියුණු විය.

1910 පොල්

දහනව වැනි ශතවර්ෂය වන විට පොල් වේලා කොප්පරා කොට නරක් නොවී තබාගන්නා ක්‍රමය සොයාගැනීමත් සමග කොප්පරා හා පොල් තෙල් වෙළෙඳාම දියුණු විය. සබන් ආදී කර්මාන්ත සඳහා බහුලව පොල් තෙල් වුවමනා වීම හේතුවෙන් 1896දී පිටරට යවන ලද පොල් රු. 111,78,000ක් වූ අතර 1911 වන විට මෙය රු. 380,00,000ක් විය. 1870 ලංකාවෙන් පිටරට යවන ලද බඩුවලින් 4%ක් පොල් නිෂ්පාදන වූ අතර, 1910දී එය 24.5%ක් දක්වා වර්ධනය විය.

1911 රබර්

1876 කාලයේ විවිධාකාරයෙන් රබර් ගැන පර්යේෂණ කරමින් රබර් පැළ සිටුවීම කළද 1900 පමණ වන තුරු රබර් වැවිල්ල ගැන වැඩි අවධානයක් යොමු නොවීය. පසුව රබර් වැවීමට සුදුසු ආකාරය, උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සොයාගැනීමත් සමග 1900දී අක්කර 2,000ක රබර් වවා තිබිණි. 1910 වන විට අක්කර 200,000 දක්වා රබර් වැවීම ව්‍යාප්තව තිබිණි. 1903දී රු. 84,784ක් වටිනා රබර් පිටරට යවන ලද අතර 1911දී රු. 280,00,000ක වටිනාකමින් යුත් රබර් පිටරට යවන ලදී.

SendShareShare
Previous Post

ගෝඨාට එරාන්ගෙන් බරපතල අනතුරු ඇඟවීමක්! (Video)

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට කොමර්ෂල් බැංකුව පත්වේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.