කලක් ජනප්රියම රූපවාහීනී වැඩසටහනක් වූ අපි නොදන්න ලයිව් නිෂ්පාදනය කළ චූටි මල්ලි සහ පොඩි මල්ලි කලකට පසු ප්රශ්න විචාරාත්මක වැඩසටහනකට එක්ව තිබේ.
ඒ, පවතින කොරෝනා තත්ත්වය හමුවේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග සම්මුඛ සාකච්ජාවක් සිදු කරමිනි.
එහිදී කොරෝනා රෝගය වැලදුණු අයකු නිවෙසේ කාලය ගත කළ යුතු ආකාරය පිළිබදව ජීවන්දර මහතා විස්තර කරනු ලබයි.










