කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (17) දින තහවුරු කර ඇත.
මෙම මරණ 170ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අතර කාන්තාවන් 86 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 84 දෙනෙකුද සිටි.










