• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ප්‍රයිම් සමූහය අඛණ්ඩව සිවුවැනි වරටත් වඩාත් ගෞරවනීය ව්‍යාපාර අතරට

August 16, 2021
in Business
Reading Time: 1 min read
A A
ප්‍රයිම් සමූහය අඛණ්ඩව සිවුවැනි වරටත් වඩාත් ගෞරවනීය ව්‍යාපාර අතරට
Share on WhatsAppShare on Facebook

දේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදීද අඛණ්ඩව සිවුවැනි වරටත් එක්වීමට සමත් විය.

දේශීය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය ශක්තියෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රයිම් සමූහය මෙම නාමාවලියේ “දේපළ වෙළෙඳ ක්ෂේත්‍ර” ජයග්‍රහණය (Real Estate Sector Winner) හිමිව තිබේ. දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ නායකත්වය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය තුළ ආයතන 134ක් අතුරින් 66 වැනි ස්ථානය ප්‍රයිම් සමූහයට හිමිව තිබේ.

වසර 26කට ආසන්න සිය ආයතනික ගමන්මග තුළ මෙරට දේපළ වෙළෙඳාමේ අභිවෘද්ධිය නව ප්‍රමිතිකරණයෙන් හඳුන්වා දෙමින් ප්‍රයිම් සමූහය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයේ ප්‍රධානතම බලවේගය බවට පත්ව සිටී. විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසකින් සැදුම්ලත් ප්‍රයිම් සමූහය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වන Prime Lands Residencies PLC, Prime Finance PLC සහ HNB Finance PLC යන සමාගම් අයත් වන අතර Prime Homes Australia සහ Bhoomi Realty යන සමාගම්ද අයත් වේ.

SendShareShare
Previous Post

චීනය නිසා තරහ වෙලා ඉන්න ඉන්දියාව යාළු කරගන්න ආණ්ඩුවෙන් අවුරුදු 3ක මෙහෙයුමක්!

Next Post

බදු සමාව දුන්නොත් තවත් බිලියන 300ක් වතුරේ!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.