• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහයේදී තීන්දු ගන්න හතේ බලවත්තු…

August 15, 2021
in Business
Reading Time: 1 min read
A A
විවාහයේදී තීන්දු ගන්න හතේ බලවත්තු…
Share on WhatsAppShare on Facebook

කේන්දරයේ 7 වැන්න ගැන සුබ, අසුබ කියාපාන සංසිද්ධස්ථානයයි. ලැබෙන සහකරු හෝ සහකාරියගේ රුව, ගුණ පිළිබඳ 7 අධිපතියාගේ තැන්පත් වීම වැටෙන ග්‍රහ දුෂ්ටි ආදිය පරීක්‍ෂා කිරීමෙන් අවබෝධයක් ලබාගත හැක. ඔබේ කේන්දරයේ 3, 6, 11 භාව මෙන්ම, 4 වැන්නේ ග්‍රහ බලය මෙන්ම, 3, 7, 11 පරීක්‍ෂා කළ යුතුය. ඔබේ කේන්දරයේ 11 වැන්න යනු සහකරුගේ, සහකාරියගේ විiා ස්ථායයි. දරුඵල හා සාමාන්‍ය වාසනාව ගැන කියන 11 වැන්නේ සඳු, බුධ, ගුරු තැන්පත් වීම, උගත්, බුද්ධිමත් කෙනෙකුගේ අත ගැනීමේ වාසනාව ඇති බව පෙන්වයි. 11 සිකුරු තැන්පත් වීමම, සැහැල්ලු දිවියකට ප්‍රිය මනාප කෙනෙක් ලැබීමට හේතු වේ. වාසනාවන්ත දරුවන් ලැබීමේ ලකුණුද පෙන්වයි. රවි තැන්පත් වීම ජන්මියාට යහපත් පිහිටීමක් වුවද එය මේෂ, වෘශ්චික, මකර, කුම්භ යන රාශියක් වී කුජ, රාහු, ශනි, පාප පීඩිත වුවහොත් දරුඵල අහිමි වීමටත් ඉඩ ඇත. 3 වැන්නේ ච, බු, ගු, ශු බලවත් වී සිටී නම් භාග්‍යවන්ත කෙනෙකු විවාහයට ලැබේ. පාපයින් 3 වැන්නේ සිටීම යහපත් පිහිටීමක් වුවද, එතරම් ගුණ යහපත් කෙනෙකු නොවේ. 3 වැන්නේ ර, බු, චබු, බු, ගු, ශුබු යෝග පිහිටීම, උසස් අධ්‍යාපනයක් ලත් උසස් අයකු වැදගත් නෑ පරපුරක් හිමි වාසනාවන්ත යුග දිවියක් ගතකර හැකි කෙනෙකු 6 වැන්නේ ශනි, කේතු, බුධ වැනි ග්‍රහයන් වීම නිහඬ චරිතයක් ඇති කෙනෙකු වේ.

රෝග බාධාවන්වලට ගොදුරු වූ අයද දුබල ග්‍රහයන් වෙතොත් සිදුවේ. 11 අධිපති 6 වැන්නේ පිහිටීමද, උපයන, සපයන ධනය පවා රෝග බාධාවලට වැය කිරීමට සිදුවෙයි. තවත් සමහරෙක් කෙටිකාලීනව විවාහ අවසන් කර දුකට පත්වෙති. 3, 7, 11 ක් යුග දිවියට සුබ හෝ අසුබ බලපෑම් කරන ස්ථානයක් ලෙස කිව හැක. සමහර කේන්දරවල කිසිදු ග්‍රහයෙකු 7 වැන්නේ නැතත්, විවාහ අසාර්ථක වී හෝ ප්‍රමාද වී ඇත. එවැනි කේන්දර පරීක්‍ෂා කිරීමේදී 3 හා 11 යන ස්ථානවල අසුබ ග්‍රහ යෝග පිහිටීම නිසා 7 වැන්නට පාප ග්‍රහයන්ගේ දුෂ්ටි වැටීම නිසාත් යුග දිවි අහිමි වී ඇත. 3, 7, 11 වන කාම ත්‍රිකෝණය තුළද, බලවත් ග්‍රහ පිහිටීම් ඇති නම් යුග දිවි සැප ලබාගත හැක.

එම ස්ථාන තුන ශ, කු, රා, රවි, කේතු යන පාප ග්‍රහයන්ගෙන් පාප පීඩිත වී ඇත්නම් යුග දිවිය අසාර්ථක වෙයි. විවාහ සඳහා කේන්දර ගැලපීමේදී නවාංශක කේන්දරයද, අමතක නොකළ යුතුයි. නවාංශකයේ 7 වැන්නේ 55 වන නවාංශකයයි. එහි සිකුරු, සඳු පාප පීඩිතව වී නැති නම් අසුබ ග්‍රහයන් 7 වැන්නේ දුෂ්ටියෙන් නැතිවී ඇති නම් එම කේන්දර හිමියාට විවාහය සුබ ලකුණුය. පුවත්පත්වල විවාහ යෝජනා සඳහා ඉදිරිපත් කර මවුපියන් එයට පිළිතුරු ලිපි ලද සැණින් කේන්දර 30 – 35 එකවර ගෙනැවිත් පරීක්‍ෂා කර ගැනීමට උනන්දු වේ. රාජ යෝග, ධන යෝග තිබුණට වැඩක් නෑ. කෝටිපතියකු වුවත් කමක් නෑ, මෙතැනට අවශ්‍ය විවාහ යෝග ඇද්ද කේන්දර දෙකේ විෂ නාශක යෝග, බහු විවාහ යෝග, නාශංශක, ශනි මංගල, සිකුරු මංගල යනාදී, වඳ යනාදී අසුබ යෙදුම් ගැනයි. මේ දෝෂ රාශියක් කේන්දර දෙකේ ඇත්නම් කේන්දර දෙක (පොරොන්දමට) ගැලපීම වැඩක් නැත. රාශි 12 තුළ ග්‍රහයින් පිහිටා ඇති අන්දම අනුව උගත් දෛවඥයාට පැහැදිලි තීරණයක් ගතහැක. නැකැත් පොරොන්දම අසුබ නම් ස්ත්‍රීගේ නැකැතේ සිට 21 වැනි නැකැත පුරුෂයාගේ නැකැත වී නම් ඒ දෝෂයද භංගවේ යැයි පතපොතේ සඳහන්ය.

7 වැන්න හා බැඳි 8, 9, 10 (7න් 2, 3, 4, 5, 10, 11) යන රාශිවල තැන්පත් වීම සුබ ප්‍රතිඵල වේ. 20 පොරොන්දමෙන් 12, 14 ගැලවී ඇතත්, එහි සඳු ගමන මත තීරණය වන නැකැත් දෙකට ඇති වෘක්‍ෂ, යෝනි, රජ්ජු, වේද, ගැලපීම, නැකැත් අනුව ඇති ඒ සංඥාවත් ගැලපුම් කර බලනවාට වඩා ග්‍රහයෝ තැන්පත්ව සිටින ස්ථානවල බල දුබලකම්වලට ග්‍රහයෝ නිවේදනය කරන දරුඵල, සමගියෙන් කාලය ගෙවයිද, ධනවත්තු වේද, විදේශ රටකට පදිංචියට යාවිද යන මේවා වැදගත් කරුණුයි. යමෙකු විවාහ වේද? නොවේද, දරුඵල හිමිවේද, නැද්ද, විවාහයෙන් පසු ධනවතකු වේද, දරුවන් නොසලකා හරීද යනාදී සුබවාදී කරුණු හෙළිදරව් කළ හැක්කේ විමසා මෙම කේන්දර දෙක හරිහැටි පරීක්‍ෂා කිරීමෙනි. නේත්‍ර සටහනට අමතරව නවාංශක කේන්දරයට එයට වඩා කරුණු කාරණා ඇත. ලග්නයෙන්, නවාංශකයත් එකම වර්ගෝත්තම කේන්දරයයි කියනු ඇත. එවිට එහි ඇති බලය එයට වඩා වැඩිය ජෝතිර්වේදියකුටවත් කේන්දර හිමියා විවාහ වේද, නැද්ද යන්න තීරණය කිරීමට අපහසුය. ජ්‍යොතිෂයේ රඳා පැවැත්මට ලොකු පිටිවහලක්ය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සාම විනිසුරු ජේ. උපාලි ද සොයිසා

SendShareShare
Previous Post

අසල්වැසියන්ට වැළඳුණු කොරෝනාවෙන් දරුවා බේරාගන්න මියගිය පියාගේ ආත්මය එයි…

Next Post

9 වතාවක් හොඳම සේවා ස්ථාන සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස්, Best Workplaces™ ආසියා ලැයිස්තුවේ 45 වැනි ස්ථානයට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.