• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුල බිස්නස්වලට අතගහයි! කෑම ජාති-‌ටයිල්-යකඩ-සිමෙන්ති රටින් ගේන්න යයි!

July 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බන්දුල බිස්නස්වලට අතගහයි! කෑම ජාති-‌ටයිල්-යකඩ-සිමෙන්ති රටින් ගේන්න යයි!
Share on WhatsAppShare on Facebook

පුද්ගලික අංශයේ ඒකාධිකාරය අවසන් කිරීමේ අරමුණින් ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ ව්‍යාපාරයට පිවිසීම සඳහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බැංකු ඇපකරයක් ලබා ගැනීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.

අමාත්‍යාංශයේ පරමාර්ථය වන්නේ භාණ්ඩ ආනයනය කිරීමේදී රජයේ යාන්ත්‍රණයක් පිහිටුවීම සහ එමඟින් පුද්ගලික අංශයේ මිල ගණන් සමඟ තරඟ කරමින් වෙළඳපොළට මුදා හැරීමයි.

දැනට අක්‍රියව පවතින රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යළි සක්‍ර්‍රිය කිරීම සඳහා මෙහිදී අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරයි.

සීනි, පරිප්පු, කුකුල් මස්, පොල්තෙල්, ළූණු, මිරිස් සහ අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අමතරව ටයිල්, යකඩ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සිමෙන්ති, නළ සවිකෘත සහ කේබල් යනාදිය මෙම ආයතනය හරහා ආනයනය කිරීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

පෞද්ගලික අංශයේ මිල ඉහළ යන සෑම අවස්ථාවකම භාණ්ඩ ආනයනය කිරීම ප්‍රතිපත්තියක් වනු ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දැනට පෞද්ගලික අංශය විසින් හසුරුවනු ලබන ව්‍යාපාරවලට සම්බන්ධ නොවී රජය පරිපාලනමය කටයුතු කළ යුතු බවයි.

ආනයන හැසිරවීමේදී රජයට ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

“පසුගිය රජයන් ආනයන හැසිරවීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. නමුත් අපිත් කැමතියි මේ ව්‍යාපාරයට ඇතුළු වී ආණ්ඩුව එහි අභියෝග දැකගන්නවාට’ යනුවෙන් හෙතෙම සදහන් කළේය.

SendShareShare
Previous Post

ජනපති ආණ්ඩුවට සුද්දයක් දෙන්න යයි! රනිල්ට ආණ්ඩුවෙන් ඩයනා දෙයි! බැසිල්ට කන පැලෙන චියර් එකක් එයි! පෙරටුගාමී-ජවිපෙ සෙට්වෙයි! (රාජ්‍ය රහස්)

Next Post

සප්ත රත්නයකට උරුමකම් කියන මීළඟ සක්විති රජු කවුද?

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.