• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජනතාව කබලෙන් ලිපට දාපු ටොරින්ටන් බදු

July 27, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ජනතාව කබලෙන් ලිපට දාපු ටොරින්ටන් බදු
Share on WhatsAppShare on Facebook

කම්කරු ප්‍රශ්නයට අමුතු බදු

වගාවන්ට අවශ්‍ය කම්කරුවන් සපයාගැනීමේ ප්‍රශ්නය නිසා ඊට මෙරට ජනයා යොමුකරවා ගැනීමේ වක්‍ර උපක්‍රමයක් ලෙස බදු අයකිරීමට ටොරින්ටන් ක්‍රියා කළේ බදු ගෙවාගැනීමට මඟක් නොවූ කල ජනයා වතුවල වැඩට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙතැයි යන සැලසුමට අනුවය. එහෙත් එය සිතූ තරම් සාර්ථක උත්සාහයක් නොවූයේ ජනතාව මේ බදු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

අහලවත් නැති තිරිසන් බද්ද

කිසි දිනෙක අසා නොතිබූ ආකාරයේ බදු වර්ග හඳුන්වා දෙමින් ජනතාව පීඩාවට පත්කර කෙසේ හෝ තම අභිමතය ජයගන්නට කටයුතු කළ ටොරින්ටන් සාමි එලෙස යෝජනා කළ බදු අතර තිරිසන් සතුන් ඇතිකිරීම වෙනුවෙන් පැනවූ බදු ක්‍රමය ජනයා අතර අතිශය අප්‍රසාදයට පත්විය.

බද්දට කලින් ආපු අමුතු පොත

ජනතාවගේ විවිධ තොරතුරු සොයා නිල් පොත නම් ග්‍රන්ථයකට කරුණු එක්රැස් කිරීම රජයේ නිලධාරීන් අතින් සිදුවිය. මෙම පොතට කරුණු දීමෙන් තවත් බදු තමන්ගේ කර මතට වැටෙයිදෝ සිතා ජනතාව මේ පොතට තොරතුරු සැපයීම මඟහැර ඇත.

SendShareShare
Previous Post

මහින්ද ගුරු සංගම් අරලිය ගහ මන්දිරයට කැඳවයි!

Next Post

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට ඉහළ ලාභයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.