බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සදහා තමන්ගේ වාසනාවන්ත අංකය යෙදී ඇති දිනය තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාගේ ජය අංකය ලෙස සැලකෙන්නේ අංක 8ය.
ඒ අනුව ලබන 08 වැනි බ්‍රහස්පතින්දා දින බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිතය.
ඒ වෙනුවෙන් අද දින ජයන්ත කැටගොඩ මහතා සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමටද පියවර ගෙන තිබිණ.










