ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ජා වටයක් සදහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කැදවා ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී කණ්ඩායම් වශයෙන් මෙම මන්ත්‍රීවරුන් කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ලබන සදුදා සිට පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සාකච්ජාවලදී ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබද වැඩි අවධානයක් යොමු වනු ඇති බව දැනගන්නට ඇත.











