• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හේමාස් කෝවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotelහි ආරම්භ කරයි

June 30, 2021
in Business
Reading Time: 1 min read
A A
හේමාස් කෝවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotelහි ආරම්භ කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, කෝවිඩ් 19 වසංගතයට එරෙහි සිය අඛණ්ඩ මෙහෙයුම තවත් පුළුල් කරමින් සිය සිව්වැනි අතරමැදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water සංචාරක හෝටලය කේන්ද්‍ර කරගනිමින් අරඹන ලදී. මෙම පංතියේ සංචාරක හෝටලය හේමාස් රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් මෙහි යටිතල පහසුකම් උපයෝගී කර ගනිමින් පූර්ණ පහසුකම් සහිත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ දැඩි අවධානයක් සහ නිරන්තර පසුවිපරමක් සහිත කෝවිඩ් රෝගීන් සඳහා විශේෂිත දැඩි සත්කාරක ඒකකයක් (High Dependency Unit) මෙහි ස්ථාපනය කර ඇත. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබූ දැඩි නියාමන රීතීන්ට අනුකූලව පවත්වාගෙන යනු ඇත. හේමාස් රෝහල් සමූහය කෝවිඩ් 19න් ආරක්ෂිත ශ්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS 1672:2020) ප්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබූ අතර රෝහල් සමූහයේ පළමු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය උස්වැටකෙයියාව, Kaya Wellness Resort හිදී සහ දෙවැන්න සී ෂයින් හෝටලයේදී සහ තෙවැන්න Berjaya සංචාරක හෝටලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබීය.

SendShareShare
Previous Post

චීනය තිස්ස වැව අත්නොහරී! යළි හාරන්න අනුමැතිය ඉල්ලා පුරාවිද්‍යාවට ලියුමක් යවයි!!

Next Post

60ට වැඩි අයට අද සිට රෝහල් 45කින් සයිනොෆාම්!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.