බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදි කෝවිඩ් මර්දන එන්නත් අද සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
වයස අවරුදු 60ට වැඩි පුද්ගලයන්ට ළඟම පිහිටි රෝහලට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබාගත හැකියි.
එම රෝහල්වලදී සයිනෝෆාම් එන්නත් ලබාදීමට නියමිතය.
එන්නත් ලබා දෙන රෝහල් පහත වගුවේ දැක්වේ.