• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැම්පස් එකේදි ශ්‍රියන්ත මෙන්ඩිස් නුරානිට කියපු දේ

October 1, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදිනියක වෙන්නට සිහින දැකපු නුරානි තෙන්නකෝන් කාලයත් එක්කම පුංචි තිරේ තරුවක් වෙලා. මේ දිනවල ඇය ඔබට හමුවන්නේ සියත නාලිකාවේ විකාශය වන “ඉත්තෝ” ටෙලි නාට්‍යයේ “ධරණි දුනුවිල” චරිතයෙන්. නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් වූ ඇය හාට් සමඟ දොඩමළු වුණේ මේ විදියට.
ධරණි ඔය තරම් දේශපාලනයට විරුද්ධ ඇයි?
මම සැබෑ ජීවිතයේදීත් එහෙමයි. මම හිතුවේ නැහැ සැබෑ ජීවිතයේ විදියට චරිතයක් මට රඟපාන්න ලැබෙයි කියලා. මට ධරණි දුනුවිල චරිතය හොඳට කරන්න ලැබුණෙත් මගේ සැබෑ ස්වරූපයත් එක්ක. ධරණිගෙ චරිතයේ හැටියට ඇගේ පවුල් පසුබිම වැඩිපුර දේශපාලනයත් එක්ක තමයි ගනුදෙනුව. ඉතින් ඒ දේශපාලන පවුලට විරුද්ධව ධරණි කටයුතු කරනවා.
හැබැයි ඔබ රඟපෑ අනෙකුත් නිර්මාණවලට මේ තරම් ප්‍රතිචාර නොලැබෙන්න විශේෂ හේතුවක් බලපාන්න ඇති?
ඔව්. එයට හේතුව ඒ චරිතවල මම මටම අඳුනගන්න බැරි වුණා. හුස්මක් තරමට, ඔබ නිසා ටෙලිනාට්‍යවල මගේ වයසට වඩා එහා පෙනුමකින් තමයි මට චරිත නිරූපණය කරන්න ලැබුණේ. ක්වීන් ටෙලිනාට්‍යයේ පාසල් චරිතයක් කළා.
ඔබ රඟපෑ අව් කඳුළු ටෙලිනාට්‍යය විකාශය නොවී මේ තරම් ජනප්‍රියත්වයක් ලැබුවේ කොහොමද?
මම කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ ප්‍රදීප් මානවඩුගේ අයියා හරහා තමයි. ඔහුගේ දැනහැඳුනුම්කම මත මම තිළිණ බොරලැස්ස අයියාගේ අව් කඳුළු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. ඒ මගේ පළමු ටෙලිනාට්‍යය. ටෙලිනාට්‍යය විකාශය නොවුණත් ඒ හරහා මට රවීන්ද්‍ර විජේරත්න අයියාව දැනහඳුන ගන්න ලැබුණා. ඉතින් ඔය විදියට නිර්මාණයෙන් නිර්මාණයට මම සම්බන්ධ වුණා.
දසුන් නිශාන්ගේ ආදරයට නුරානි විරුද්ධ වුණේ ඇයි?
ඔහු අද ජීවතුන් අතර නැහැ. ඇත්තටම කිව්වොත් හොඳ සහෝදරයෙක්. දසුන් අයියා ආදරය කරන පෙම්වතියගේ යහළුවෙක් විදියට මට රඟපාන්න ලැබුණේ. ඉතින් මමත් තවත් මිතුරියන් කිහිපදෙනකුත් අව් කඳුළු ටෙලිනාට්‍යයේ දසුන් අයියාගේ ආදරයට විරුද්ධ වුණා.
සරසවියේදී හමුවුණු ශ්‍රියන්ත මෙන්ඩිස් පළකළ අනාවැකිය අද සැබෑවෙලා නේද?
ඒ කතාව මටත් හිතාගන්න බැහැ. ශ්‍රියන්ත මෙන්ඩිස් අයියා සරසවියේදී මාව දැකලා මගෙන් විස්තර ඇහුවා. ඉතින් මම ගැන විස්තර කිව්වා. ඔහු මගේ නම අහලා කිව්වා මම අනාවැකියක් කියලා තියෙනවා. ඒක හරිගියා, මේ මම කියන දෙවැනි අනාවැකිය. ඔයා දවසක ලංකාවේ ජනප්‍රිය වෙනවා කියලා. ඉතින් ඔහු හරහා තමයි මට උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
“හිතට හොරා” ගීතය රචනා කළේ සැබෑ ජීවිතයට ළංවුණු ආදරය ගැනද?
අනේ නැහැ. ඒ දවස්වල හිතට දැනුණු විදියට මම පදවැල් ගෙතුවා. ඒ තිබුණු මානසික මට්ටම නෙවේනේ දැන් තියෙන්නේ. තවත් ගීතයක් මම රචනා කළා. අඬන සින්දු මම ලියන්නේ නැහැ. නුදුරු දිනයකදී ඒ සින්දු රස විඳින්න පුළුවන් වෙයි.
ෂූටිං යනකොට ප්‍රේම කුරුල්ලා පස්සෙන්මයි නේද?
මට ඔහුගෙන් ලැබෙන්නේ ලොකු සහායක්. මගේ හැම වැඩකදීම මම එක්ක ඔහු ඉන්නවා. ඉතින් මට බයකුත් නැහැ. මගේ මවුපියන්ට බයකුත් නැහැ. මම එක්ක ඔහු ඉන්න නිසා.
ජනප්‍රිය නිසා දේශපාලනයට එන්නත් සූදානමින් ඇති නේද?
අපෝ නැහැ. මම දේශපාලනයට කැමැති නැහැ. අද මේ වෙනකම් මම ඡන්දයක් දාලවත් නැහැ. මම කිසිම පක්‍ෂයකට කඬේ යන්නෙත් නැහැ. මම කතා කරන්න අකැමැතිම දෙයක් තමයි දේශපාලනය ගැන. ධනය, බලය, එක්ක කවුරු ආවත් වෙනස් වෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයේදී ‌මෙවර දෙමළ සන්ධානයෙන් ‌කවුරුත් පුදුම කරවන ‌පෙරළිකාර තීන්දුවක්!

Next Post

ඵුස්සදේව යෝධයාගේ ගමට යමු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.