• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

ලොව වේගවත්ම මව

October 1, 2019
in Sports
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

32 හැවිරිදි මවක් ලොව වේගවත්ම කාන්තාව තවමත් තමන් යයි ඊයේ දින කටාර් හි පැවති 2019 ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරගය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් ඔප්පු කර පෙන්වන ලදී.

ඇය ජයග්‍රාහී සිමාව පසුකර සුළු මොහොතකින් ක්‍රීඩා පිටියට දිව පැමිණියේ ඇයගේ දෙහැවිරිදි කුඩා පුත්‍රයාය ,,තම දරුවා සිප ගෙන ජයග්‍රහණය සමරු ඇ ඔබ කවුරුත් හදුනන ජැමෙයිකානු ජාතික “පොකට් රොකට් ” නමින් ද හදුන්වන ෂෙලී ඇන් ෆ්රේසර් ය.

ජයග්‍රහණයෙන් පසුව ෂෙලී ඇන් ෆ්රේසර් පැවසුවේ තමන්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂතම ජයග්‍රහණය මෙම තරගය බවත් තම දරුවා ඉදිරියේ එම දස්කම් දැක්වීමට හැකියාව ලැබීම විශේෂ සිදුවීමක් බවත් මෙම ජයග්‍රහණය ලොව පුරා සිටින සමස්ත මව් වරුන්ට පුදන බවත් හැගුම්බරව ප්‍රකාශ කලාය.

2008 චීනයේ බෙයිජිං හා 2012 ලන්ඩන් හිදී ලෙස ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හිමිකර ගෙන 2016 බ්‍රසීලයේ රියෝ ද ජැනොරෝ හිදී ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වය වෙනුවෙන් තරග වැදුනද යම් අබාධ මට්ටමක සිටි ඇයට තම රටෙම් එලෙනා තොම්සන් ඉදිරියේ පසුබසින්නට වූ අතර ඇයට හිමිවුයේ තෙවන ස්ථානයයි.

මිට අමතරව 2009 ජර්මනියේ බර්ලින් නුවරදීත්, 2013 රුසියාවේ මොස්කොව් නුවරදීත් ,2015 චීනයේ බෙයිජිං නුවරදීත් ලෙස මෙයට පෙර ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා අවසන් මහ තරග 3 ක රන් පදක්කම් හිමිකර ගෙන තිබු අතර ඊයේ දින ජයග්‍රහණය කලේ තමන්ගේ 4 වන ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේ රන් පදක්කමයි.

ජැමෙයිකාවේ කිංස්ටන් හි දුගී පවුලක උපත ලැබූ ෂෙලී ඇන් ෆ්රේසර් කුඩා කල තම පියා නොමැතිව මව විසින් ඉතාමත් අසීරුවෙන් හදා ගත් අතර ඇයට බොහෝ විට ලැබී ඇත්තේ එක් ආහාර වේලක් හෝ දෙකක් වී ඇති අතර නිසිලෙස ඇදුම් පැළදුම් වත් නොතිබි ඇති අතර කෙසේ හෝ ඇය ක්‍රීඩවට යොමුවෙමින් දක්ෂතා පෙන්වමින් ක්‍රීඩාව තුලින් තම දිවිමග එලි කර ගන්නට සමත් වි ඇත.

ඇය ලෝක මලල ක්‍රීඩා පිටියේ නමක් දිනා ගන්නා විටම ෂෙලී ඇන් ෆ්රේසර් විසින් 2012 වන විටම “පොකට් රොකට් ” නමින් පදනමක් බිහිකරමින් දුගී දුප්පත් පිරිසටත් දක්ෂතා දක්වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඔවුන් වඩාත් පහසුකම් සහිත මලල ක්‍රීඩා පාසල් වලට යොමුකිරිමටත් ඔවුන්ගේ අධ්‍යාපන, ආහාර, නේවාසික ,ක්‍රීඩා උපකරණ සදහා ශිෂ්‍යත්ව තමන්ගේ පදනම හරහා ලබා දෙමින් ඊට අමතරව ඔවුන් හා හැකිවිට නිතර මුණ ගැසෙමින් ඔවුන් සමග සම්බන්ධතා පවත්වමින් සිටින නිහතමානී බැතිමත් ක්‍රිස්තු භක්තික ක්‍රීඩිකාවකි.

ජෝසප් ඩයස් (Joseph Dias )

SendShareShare
Previous Post

අලුත් තුරුම්පුවකට මහින්ද පක්ෂ නායකයන් හදිසියේම කැදවයි

Next Post

“කොටගල කහට – රස වාසනා” සමඟ එක්වන්න TVS ස්කූටි 20ක් දිනාගන්න

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.