• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම හෙල්ලූ මරණය අනතුරක්ද? ඝාතනයක්ද? CCTV දර්ශන එළියට: පොලිසියට බරපතළ චෝදනා (VIDEO)

May 21, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
වැලිගම හෙල්ලූ මරණය අනතුරක්ද? ඝාතනයක්ද? CCTV දර්ශන එළියට: පොලිසියට බරපතළ චෝදනා (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාතර වැලිගම මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ හදිසි මරණයක් සම්බන්ධයෙන් පොලිසිය සැක බවට ඥාතීන් විසින් චෝදනා කරයි. 

ඔවුන් පවසන්නේ රිය අනතුරකින් මියගිය බව පවසන තම ඥාතියා ඝාතනය කර එම ස්ථානයට ගෙන ගොස් දමා ඇති බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් ඔවුන් වෙත CCTV දර්ශන පෙළක් ලබා දී ඇති අතර එහි දැක්වෙන්නේ මාර්ගයේ වැටී සිටින අදාළ පුද්ගලයාගේ සිරුර මතින් බස් රථයක් ධාවනය වන ආකාරයයි.

කෙසේ වෙතත් ඥාතීන් පවසන්නේ තමන් වෙත ලබාදුන් CCTV දර්ශන පෙළෙහි මුල් කොටස තමන්ට ලබාදීමට කටයුතු නොකළ බවයි.

අදාළ CCTV දර්ශනවල පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් යතුරුපැදිවල නැගී එම ස්ථානයෙන් පිටව යන අයුරු ද සටහන් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ වරාය අධිකාරියේ සේවයේ නියුතු තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණියක් කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිට ඇති අතර ඇයට කොරෝනා අසාදනය වීම හේතුවෙනුයි පවුලේ සෙසු සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇත්තේ.

එහිදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙක් නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පසුගිය 17 වනදා රාත්‍රියේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම හේතුවෙන් මියගිය පුද්ගලයා වැලිගම නගරයට ගිය බවයි ඥාතීන් පවසන්නේ.

එහිදී මෙම පුද්ගලයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවත් පොලිසිය 19 වනදා උදෑසන තමන් වෙත දැනුම්දුන් බවයි ඥාතීන් පවසන්නේ.

ඒ අනුව මාතර රෝහලේ පැවැත්වෙන මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය රැගෙන යන ලෙසට දැනුම් දුන්නද එදිනම දහවල් යළි පොලිසිය විසින් දැනුම්දී ඇත්තේ ඔහුට කොරෝනා අසාදනය වී ඇති බැවින් දේහය ලබාදිය නොහැකි බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දමිල තරුණයෙක් අත්අඩංගුවට ගත් බවයි වැලිගම පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වැලිගම පොලිසිය සැක බවටයි.

SendShareShare
Previous Post

කොරෝනා රෝගීන් 3441ක්!

Next Post

රට වහන්න! දොස්තරවරු ජනපතිගෙන් ඉල්ලති!!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

Load More
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති ‘කැරපොතු පක්ෂයේ’ ශාඛාවක් ලංකාව තුළද ආරම්භ කිරීමට යෝජනා වී...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.