නිරෝධායන උපදෙස් උල්ලංඝනය කරමින් සමාජයේ සැරිසරණ පුද්ගලයින්ව හඹාගොස්, ඔවුන්ව පොලිස් නිලධාරීන් සිය භාරයට ගන්නා අකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ඊයේ (05) යාපනය නගරයේදී එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයින් සහ ව්‍යාපාරික ආයතන සොයා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සිදුකළ විශේෂ මෙහෙයුම් ඊයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අතර අද (06) දිනයේ ද එම මෙහෙයුම් ක්‍රියාත්මකය.










